ගුණාත්මක තෝරතුරක තිබිය යුතු ලක්ෂණ මොනවාද?
- අදාල බව
- කාලීන බව
- නිරවද්‍යතාව
- පූර්ණත්වය
- තේරුම් ගැනීමේ හැකියාව
2019/02/25
- පරිශීලකයා ලබාදෙන සංඛ්‍යාවක් ප්‍රථමක සංඛ්‍යාවක්ද යන්න පෙන්වීම සදහා වන ගැලීම් සටහනක් අදින්න.
- පරිශීලකයා ලබාදෙන සංඛ්‍යාවක් ප්‍රථමක සංඛ්‍යාවක්ද යන්න පෙන්වීම සදහා වන Python කේතයන් ලියන්න.
- පරිශීලකයා ලබාදෙන සංඛ්‍යාවක් ප්‍රථමක සංඛ්‍යාවක්ද යන්න පෙන්වීම සදහා වන ගැලීම් සටහනක් අදින්න.
2. පරිශීලකයා ලබාදෙන සංඛ්‍යාවක් ප්‍රථමක සංඛ්‍යාවක්ද යන්න පෙන්වීම සදහා වන Python කේතයන් ලියන්න.
a=0
mod=0
num=input("Enter a number:")
for i in range(num):
i=i+1
if (num%i==0):
a=a+1
if a==2:
print "Prime number"
else:
print "Not a prime number"
ප්‍රතිදානය
>>>
Enter a number:9
Not a prime number
>>>